Posts

විශ්ණු දෙවියන්

  විෂ්ණු දෙවියන්  හින්දු ආගමේ ප්‍රධානතම  දේවතාවන්ගෙන් කෙනෙකි. වෛශ්නව වාදයට අනුව පරම ආත්මය හෝ පරම සත්‍ය ලෙස හැඳින් වේ. බ්‍රහ්ම, ශිව සහ විෂ්ණු යන හින්දු ත්‍රී මූර්තියෙන් " ලෝකය ආරක්ෂා කරන්නා " විෂ්ණු දෙවියන්ය. වෛශ්නව්වාදයට අනුව විෂ්ණු දෙවියන් විශ්වයේ උත්තරීතරම බ්‍රහ්මයා සේ හඳුන්වයි. එතුමා විවිධ යුග වලදී විවිධ අවතාර දරා ලෝකය නපුරෙන් ආරක්ෂා කරන බව විශ්වාසයයි. එතුමාගේ අවතාර අතර වැඩිපුර අවදානයට ලක්ව ඇත්තේ රාමායනයෙහි කියැවෙන රාම සහ මහාභාරතයෙහි සඳහන් ක්‍රිෂ්ණ අවතාරයි. එතුමන්ව නාරායන, ජගන්නාථ, වාසුදේව, විතෝභ සහ හරී යනුවෙන් ද හඳුන්වනු ලබයි. වම් අතේ නෙළුම් මලකුත්, දකුණු අතේ කෞමෝදකී යගදාවත්, පංචාජන්‍ය සංඛය ඉහලින් පිහිටි වම් අතේ සහ සුදර්ශන චක්‍රය ඉහලින් පිහිටි දකුණු අතෙත් ඇති ලෙස දක්වා ඇත.විෂ්ණු දෙවියන් පිළිබඳව සඳහන් පැරණි විස්තර වලට අනුව ශේෂ නාගයාගේ දරණය මත සැතපී සිටින අතර ලක්ෂ්මි දේවියද ළඟින් සිටී. භගවත පුරාණයේ සඳහන් වන ආකාරයට විෂ්ණු දෙවියන්ගේ අවතාර අප්‍රමාණ වන අතර අවතාර දහයක් (දශ අවතාර)  විෂ්ණු දෙවියන්ගේ  පුර්ණ රූපයෙන්ම දැක්වේ. එම ප්‍රධාන අවතාර දහය ගැන අග්නි පුරාණය, ගරුඬ ...
Image
 

www.psychology.com

Image
www.psychology.com

මාපටැගිල්ලෙහි තතු

Image
              

foreign languages

Image
The souvenirs with the creative writings of the undergraduates following the foreign languages in the university were presented to them by the Venerable Vice Chancellor, Senior Professor Gallelle Sumanasiri Thero on the 22nd September, 2016 at the university.

ග්‍රහයින් සතුරු රාශි ගතවීම

පෙරිය උළුක්කුලමේ නන්දවිමල හිමි

Image
පෙරිය උළුක්කුලමේ නන්දවිමල හිමි