මාපටැගිල්ලෙහි තතු
🅰️
සෘජු තීරණ , අදහස් නම්‍යශීලී නැහැ. සාකච්ඡා කර අදහස් වෙනස් කරන්න අමාරුයි. වාසි අවාසි මත තීරණය වෙනස් නොකරයි.
🅱️
තීරණය සෘජු නැහැ , ඒ වගේම තීරණ ඕලාරිකත් නැහැ ගන්නා තීරණ කාලෝචිත වන අතර , තීරණ වෙනස් වීමට හෝ දැඩි වීමට පුළුවන්. පාලනය දැඩි හෝ මෘදු නැහැ.
C
තීරණය නම්‍යශීලීයි.නි තර වෙනස් වෙනවා. සාකච්ඡා මගින් තීරණය වෙනස් කරන්න පුළුවන්. දැඩි පාලනයක් නැහැ සංවේදී අය වේ.
(කෙසේවෙතත් රවී සහ කුජ ග්‍රහයා ගේ බලවත් කම් අනුව මේ තත්ත්වය අඩු වැඩි වීම සිදු වෙයි.)
Comments
Post a Comment